ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 06 ඉක්මවයි
ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව ලක්ෂ 06 ඉක්මවා තිබේ.
මේවන විට සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 601,062ක් වන අතර ඉන් වැඩිම මරණ ප්‍රමාණයක් සිදුවී ඇත්තේ ඇමරිකාවේය. එම මරණ සංඛ්‍යාව142,065කි.
බ්‍රසීලයේ මරණ 77,964ක් සහ ඉන්දියාවේ මරණ 26,347ක් සිදුව ඇත.
මෙ වන විට ලොව පුරා වාර්තාවී ඇති කොරෝනා ආසාදිත සංඛ්‍යාව 14,272,560කි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments