Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සවස් කාලයේ තද වැසි

අද සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ කඩ පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියි.
දකුණු හා බස්නාහිර වෙරළ බඩ ප්‍රදේශ වල උදෑසන කාලයේ දී මද වැසි ඇති විය හැකිය.
දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ දී ඇතැම් ස්ථාන වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ඇතැම් විට මෙම වර්ෂාවන් මි.මී 100 පමණ විය හැකිය.
ගිගුරුම් සහිත වැසි පවතින විට අකුණු මගින් හා තද සුළං මගින් වන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();