Ticker

6/recent/ticker-posts

Header Ads Widget

P.H.I වරු සියලු බෝවන රෝග පාලනයෙන් ඉවත්වීමේ තීරණයක

අද (19) සිට සියලු බෝවන රෝග පාලන රාජකාරි කටයුතු වලින් ද සිය සංගමය ඉවත් වීමට තීරණය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ තම සංගමයේ ගැටලු විසඳීමට පියවර නොගන්නේ නම් ඉදිරියේ දී වර්ජනයකට වුව ද සූදානම් බවය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙරේදා (17) දහවල් සිට කොවිඩ්-19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින් ද ඉවත්වීමට තීරණය කළහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();