Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොමිසම – පක්ෂ හමුවක්

දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක් 26 වනදා පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මේවන මෙම සාකච්ඡාවට සහභාගීවන ලෙස සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුම් දී තිබේ. එළඹෙන මහමැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ අතර මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක්ද එදිනම රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

එය එදින උදෑසන 09.30ට පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

The post කොමිසම – පක්ෂ හමුවක් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();