2020 සිංගප්පූරුවේ හොඳම ගෘහස්ථ සේවිකාව ශ්‍රි ලංකාවෙන්
සිංගප්පූරුවේ ගෘහස්ථ අංශයේ සේවිකාවක වශයෙන් සේවය කරන ශ්‍රි ලාංකික කාන්තාවක් වන පී.ජසින්තා මහත්මිය 2020 වසරේ හොඳම විදේශීය ගෘහස්ථ සේවිකාව ලෙස සම්මාන හිමි කර ගත්තාය.
එරට රැකියා නියෝජිතයින්ගේ සංගමය මගින් ඇයට හිමි සම්මානය හා සිංගප්පූරු ඩොලර් 2000ක් (ආසන්න වශයෙන් රු 260000) ත්‍යාගය වශයෙන් ලබා දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments