Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පැහැරගෙන ගිය කාන්තාව තම රටට ගුවනින් ගෙන යන බව ස්විට්සර්ලන්තය දන්වයි.

පැහැරගැනීමකට ලක් වූයේ යැයි කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සැඟවී සිටින ශ්‍රී ලාංකීය කාන්තාව සිවිට්සරලන්ය බලා ගුවනින් ගෙන යාම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය ඉල්ලා ඇත. විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

නමුත් එම ඉල්ලීම සඳහා ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ආගමන විගමන නීති වලින් පරිබාහිරව එසේ ගෙන යාමට ඉඩදිය නොහැකි බවයි.

The post පැහැරගෙන ගිය කාන්තාව තම රටට ගුවනින් ගෙන යන බව ස්විට්සර්ලන්තය දන්වයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();