සෝම හිමි ගුණ සමරුවට ලේ දන්දීමේ පින්කමක් 08දා
පූජ්‍යපාද ගංෙගාඩවිල සෝම ස්වාමීන් වහන්සේ අපවත්වී වසර 16ක් පිරීම නිමිත්තෙන් බොරලැස්ගමුව සෝම හිමි ගුණ සමරු කමිටුව 16 වන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ පිංකමක් බොරලැස්ගමුව වැවපාරේ ඉන්ධන පිරවුම්හල අසලදී දෙසැ. 08 දින උෙද් 9.00 සිට සවස 3.00 දක්වා පැවැත්වේ.
මහරගම අපේක්ෂා රෝහල කාර්ය මණ්ඩලය මේ සඳහා දායකත්වය ලබා දෙනු ලැබේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments