Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සංචාරය කිරීම සඳහා ශ‍්‍රී ලාංකිකයන්ට වීසා බලපත‍්‍ර ලබාදීම ස්විස් තානාපති කාර්යාලය තාවකාලිකව අත්හිටුවයි.

ස්විට්සර්ලන්තයේ සංචාරය කිරීම සඳහා ශ‍්‍රී ලාංකිකයන්ට වීසා බලපත‍්‍ර ලබාදීම ස්විස් තානාපති කාර්යාලය තාවකාලිකව අත්හිටුවා ඇත.

දෙරට අතර ඇතිවී තිබෙන අර්බුදය නිසා මෙම පියවර ගෙන තිබේ.මෙම වීසා බලපත් භාර ගත්තේ වි. එම්. එස්. ග්ලෝබල් සමාගමයයි.
මෙකී තාවකාලික තහනම සංචාරක වීසා සඳහා ද බල පැවැත්වේ.

The post සංචාරය කිරීම සඳහා ශ‍්‍රී ලාංකිකයන්ට වීසා බලපත‍්‍ර ලබාදීම ස්විස් තානාපති කාර්යාලය තාවකාලිකව අත්හිටුවයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();