මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමුවන විත්තිකාර හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් ශී‍්‍ර ලංකාවට උදර්පනය කර ගැනීම සඳහා උදර්පන නීතිය යටතේ ශී‍්‍ර ලංකා රජය කළ ඉල්ලීම සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යයනය කරමින් පවතින බව දන්වා ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් පාලින්ද රණසිංහ ඊයේ (04 දා) බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම් දී තිබේ.
The post මහේන්ද්‍රන් එවන්න සිංගප්පූරුවේ නීති අධ්‍යයනයක්. appeared first on Lanka News Column.

0 Comments