Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිමිනමකට භූමිතෙල් පොවා හිරිහැර කරලා.

නුගගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන යාලගල සුමණජෝති හිමියන්ට නාඳුනන පුද්ගලයෙකු අද භූමිතෙල් පොවා හිරිහැර කර ඇතැයි වාර්තා වේ. උන්වහන්සේ අසල්වැසි පුද්ගලයෙකු සමග ගොස් හිනිදුම රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ  මෙම හිමියන්,  ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින තවත් හිමි නමක සමග අමනාපයෙන් පසුවන අතර එම හිමියන් සේනාසනයෙන් පිටත්කර යැවීම සඳහා මෙය කරන්නට ඇතැයි සැක කරන බවයි.

The post හිමිනමකට භූමිතෙල් පොවා හිරිහැර කරලා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();