Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නායකත්වය පිළිබද අවසන් තීරණය අද.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (05) පස්වරුවේ පැවැත්විමට නියමිතව තිබේ.මෙහිදී පක්ෂයේ නායකත්වය සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරිමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ  සදහන් කර ඇත.

The post නායකත්වය පිළිබද අවසන් තීරණය අද. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();