Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නායයාමෙන් මිය ගිය අයට වරද පටවලා ෆයිල් වහන්න දෙන්නේ නෑ – පුබුදු ජයගොඩ.

වලපනේ, මුංවත්ත ප්‍රදේශයේ සිදු වූ නායයාම ස්වාභාවික විපතක් නොවන බවත්, පරිසර වාර්තා විකෘති කිරීම, නීති විරෝධී ලෙස ගල් කොරියකට අවසර ලබා දීම,වලපනේ ප්‍රාදේශීය සභාවේ අසාමාන්‍ය තීරණ ඇතුළු නිලධාරීන්ගේ හා දේශපාලන අධිකාරියේ මැදිහත්වීම් ඊට බලපා තිබෙන බවත්  මාධ්‍ය හමුවක් පවත්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැවසීය. එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ මිය ගිය පුද්ගලයන්ට වරද පටවා ෆයිල් වසා දැමීමට ඉඩ නොදෙන බවයි,

The post නායයාමෙන් මිය ගිය අයට වරද පටවලා ෆයිල් වහන්න දෙන්නේ නෑ – පුබුදු ජයගොඩ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();