Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ නියෝගයක්

ඔක්තෝබර් 07 දින සිට නොවැම්බර් 26 දින දක්වා කාලය තුළ මැතිවරණ නීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට (1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා) අදාළ ව නීති විරෝධී ව නිකුත් කරන ලද ලිපි 427ක් සම්බන්ධ තොරතුරු අනාවරණය වී තිබේ.

ඇතැම් ලිපිවල අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ව්‍යාජ අත්සන් යොදා ඇති බව ද මේ වනවිට හෙළි වී ඇත.

ඒ අනුව, මේ පිළිබඳ කඩිනමින් විමර්ශනය කර, සති තුනක් ඇතුළත තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන නිලධාරීන් වෙත නියෝග කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();