Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා වෙයි

දියතලාව සහ බණ්ඩාරවෙල අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ඊයේ (04) රාත්‍රියේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය දියතලාවට සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
 
මේ වනවිට එම පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර , බණ්ඩාරවෙල සහ දියතලාව අතර මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගත හැකි බව පාලක මැදිරිය දැනුම් දෙනු ලැබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();