Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අදත් ප්‍රදේශ රැසකට තද වැසි

උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකිය

යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, නුවරඑළිය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයන් බලාපොරොත්තුවෙන බවත් සඳහන් වෙයි

මහනුවර, නුවරඑළිය, බදුල්ල සහ රත්නපුර දිස්ති‍්‍රක්කවලට නිකුත් කෙරුණු නායයාමේ නිවේදන තවදුරටත් වලංගු බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();