ආරක්‍ෂක ලේකම්, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවෙයි
ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා, කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවිය.
ඒ ඊයේ (04) අගරදගුරුගේ නිවසේදීය.
මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්තුමන් හා අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අතර අන්‍යෝන්‍ය අවබෝධතාවයන් සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක්ද පැවැත්විනි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments