කැලණි විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් අගමැති ඉවත් කිරීමට දායක සභා අනුමැතිය
කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට අද දායක සභාවේ බහුතර අනුමැතිය හිමිවිය.
ඒ අද පස්වරුවේ, කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දායක සභාව රැස්වීමෙන් අනතුරුවයි.
ඒ අනුව මේ පිළිබඳ ඉදිරි පියවර දායක සභාවේ විධායක කමිටුව රැස්වීමෙන් පසු තීරණය කරනු ඇති.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments