Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රීලනිප -පොහොට්ටු සංධානය හබක්.පොහොට්ටුව එපා ශ්‍රීලනිපය කියයි.

ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ සහ ශී‍්‍ර ලංකා නිදස් පක්‍ෂය අතර  එකගතාවයක්  ඇතිකර  ගැනීමට  නොහැකි තත්වයක්  මතුව  ඇත්තයි එම පක්ෂ  අභ්‍යන්තර ආරංචි මාර්ග  කියා සිටයි. විශේෂයෙන්  පොහොට්ටුව  සලකුණ පිලිබදව  ශ්‍රීලනිප පාර්ශවයේ  කැමැත්තක්  නොමැත .

පොහොට්ටුව ලකුණින්ම ජනාධිපතිවරණයට තරග වැදිය යුතු බව ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ මතය වී ඇති අතර ශ‍්‍රීලනිපය පවසා ඇත්තේ පක්‍ෂ දෙක සන්ධානගත වන්නේ නම් ලකුණ වෙනස් කල යුතු බවයි.

 

The post ශ්‍රීලනිප -පොහොට්ටු සංධානය හබක්.පොහොට්ටුව එපා ශ්‍රීලනිපය කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();