Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ෆේස්බුක්, ගූගල්, යූ ටියුබ්, ට්විටර්, ඉන්ස්ටර්ග‍්‍රෑම් කෙරෙහි අවධානයෙන්.

මෙවර මෙරට මැතිවරණ කාල සීමාව තුළ දී සමාජ මාධ්‍ය ජාලා හරහා සිදු කෙරෙන වෛරී ප්‍රකාශන, අසත්‍ය තොරතුරු, ව්‍යාජ ගිණුම් සහ ප්‍රචාරණ දැන්වීම් කටයුතු සම්බන්ධයෙන් නියාමනය කිරීමට මැතිවරණ කොමිසන් සභාව සහ ෆේස්බුක් ආයතනය විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇත. ඒ අනුව ෆේස්බුක්, ගූගල්, යූ ටියුබ්, ට්විටර්, ඉන්ස්ටර්ග‍්‍රෑම් ආදී ජාල කෙරෙහි මෙහිදී අවධානය යොමුව තිබේ.

The post ෆේස්බුක්, ගූගල්, යූ ටියුබ්, ට්විටර්, ඉන්ස්ටර්ග‍්‍රෑම් කෙරෙහි අවධානයෙන්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();