Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පානදුරෙන් අතුරුදන් වී අකුරැස්සෙන් හමුවේ.

ඉකුත් 5 වැනි දින අකුරැස්ස  පොලිසියේ යතුරුපැදි සංචාරයේ නිරත පොලිස් යතුරු පැදියක ගමන්ගත් පොලිස් නිලධාරින් දෙදෙනකුට  එල්ල කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන්  සිදු කළ පරික්ෂණයේදි අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් හෙළි වු තොරතුරු අනුව පානදුර උතුර පොලිසියෙන් මීට මාස කිහිපයකට  පෙර අතුරුදන්ව තිබු ටී -56 වර්ගයේ ගිනි අවි  දෙක  අකුරැස්සෙන් සොයාගත් බව පොලිස්  මාධ්‍ය  ප්‍රකාශක  පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි. මෙම ගිනි අවි දෙක සමග පානදුර යුද හමදා කදවුරේ  සෙබළු දෙදෙනකු සමග පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

The post පානදුරෙන් අතුරුදන් වී අකුරැස්සෙන් හමුවේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();