Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යාපනයේ සියයට 94ක් මරණ දඩුවමට එකඟයි

මේ දිනවල යාපනය කොටුව භූමියේ පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ දී මරණ දඩුවම පිළිබඳ සමීක්‍ෂණයක් සිදු කරනු ලැබේ. 
 
එම සමීක්‍ෂණය සිදු කරනු ලබනුයේ ජනාධිපති කාර්යාලයේ ප්‍රදර්ශන කුටියේ දීය.
 
එහිදි පැවති මරණ දඩුවම දිය යුතුද යන්න කල සමීක්ෂණයේ මරණ දඩුවම දියයුතු බව⁣ට සියයට 94ක් සිය කැමැත්ත පල කර තිබේ.
 
එම කුටියේ පවතින ස්පර්ශක තිරයක් ඔස්සේ මෙම තමතය ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලබා දී ඇත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();