හම්බන්තොටට අක්කර 200ක ඖෂධ නිෂ්පාදන කලාපයක්
සිතාරා සේනානි, චමීර ඇල්ලදෙණිය,
හම්බන්තොට ප්‍රදේශයේ අක්කර 200ක භූමි ප්‍රදේශයක ක්‍රියාකාරී ඖෂධ මූලද්‍රව්‍ය සහ නිම කළ ඖෂධ සංයෝග නිපදවීම සඳහා ඖෂධ කලාපයක් පිහිටුවීමට රජය තීරණය කරයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments