Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රමිත සහ ජයවි ජාත්‍යන්තර කරාතේ තරගාවලියට

උපනන්ද ජයසුන්දර මහනුවර විශේෂ

මහනුවර ධර්මරාජ විදුහලේ ජයවි ජයසුන්දර සහ රමිත වීරසිංහ සිසුන් 9වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ජාත්‍යන්තර කරාතේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරිමට සුදුසුකම් ලැබූහ. එහිදී ජයවි

ජයසුන්දර අවුරුදු 21න් පහළ කිලෝ ග්‍රෑම් 84 අඩු බර පන්තියෙන් තරග වදින අතර රමිත වීරසිංහ අවුරුදු 21න් පහළ කිලෝ ග්‍රෑම් 74 ට අඩු බර පන්තියෙන් තරග වදිනු ඇත. අද සිට දෙසැම්බර් 5 දින දක්වා දකුණූ අප්‍රිකාවේ ඩර්බන් නුවර පැවැත්වෙන මේ තරගාවලියට සහභාගි වන ජයවි සහ රමිත ධර්මරාජ විදුහලෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ජාත්‍යන්තර කරාතේ තරගාවලියට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වේ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();