Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කැලි‍ෆෝනියා ලැව් ගින්නෙන් මිය ගිය ගණන ඉහළට

අමෙරිකාවේ කැලි‍ෆෝනියා ප්‍රාන්තයේ ඇති වි තිබෙන ලැව් ගිනි තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස්  තිබේ.
 
මෙයින් අවතැන් වූ පිරිස තිසි අටදහසකට අධික බව එරට වාර්තා සදහන් කර ඇත. පවතින දැඩි සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගින්න මැඩ පැවැත්වීම ඉතා අසිරු වී තිබේ.
 
ලැව් ගින්න පැතිර යාමෙන් නිවාස පන්සියයක් පමණ විනාශ වී ඇති අතර අක්කර හතලිස් අටදහසක පමණ භූමි ප්‍රදේශයක ගින්න පැතිර ගොස් ඇති බව සදහන් ය.
 
ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවන භටයින් දොළෙසේ දහසක්  පමණ යොදවා ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();