Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ 2019 ඡායාරූප ගත කළ යුතු නගරයක් ලෙස නම් කරයි

2019 වසර සඳහා ලෝකයේ නිසැකයෙන්ම ඡායාරූප ගත කළ යුතු නගරය ලෙස ‘කොළඹ නගරය’ නම් කැර තිබේ. බ්‍රිතාන්‍යයේ මිරර් පුවත් පත සිදු කළ සමීක්ෂණයක් මඟින් සමාජ ජාලා වෙබ් අඩවිවල සැරි සරන මිලියන 1 දශම 3 ක‍ගේ කැමැත්ත අනුව මෙම නම් කිරීම සිදු කැර තිබේ. සමීක්ෂණය අනුව නිසැකයෙන්ම ඡායාරූප ගත කළ යුතු නගර අතරින් දෙවැනි තැන ජපානයේ ‘යොකොහමා නගරය’ සහ තෙවැනි ස්ථානය ‘උගන්ඩාවේ මහින්ගා ජාතික ගෝරිල්ලා උද්‍යානය’ ට හිමිව තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();