Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොහොට්ටුව බෙදෙයි, 2020 ජනාධිපති අපේක්‍ෂක ධූරය බැසිල්ට.

Basil

2020 ජනාධිපති අපේක්‍ෂක ධූරය, ගෝඨාභය රාජපක්‍ෂට නොදී බැසිල් රාජපක්‍ෂව පත්කිරීමේ  වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක වන්නේ යැයි මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු හිටපු පළාත් සභා මන්ත‍්‍රී  මේජර් අජිත් ප‍්‍රසන්න පවසයි.

තමන් තවදුරටත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ දේශපාලනය නොකරන බවත් ඉන් ඉවත් වන බවත් බැසිල්  රාජපක්ෂගේ  ක්‍රියාකලාපය  තමන්  කිසිසේත්  අනුමත නොකරන  බවත්  ඔහු  වැඩිදුරටත්  කියා  සිටියි.

ජනාධිපති අපේක්‍ෂක ධූරය සම්බන්ධයෙන්  මේ වනවිට පැහැදිලිවම  පොහොට්ටුව තුළ කඳවුරු දෙකක් ඇති බවත් කුමාර වෙල්ගම විපක්‍ෂ නායක කරන්නැයි යෝජනා එන්නේ ඒ අනුව බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර සිටී.

The post පොහොට්ටුව බෙදෙයි, 2020 ජනාධිපති අපේක්‍ෂක ධූරය බැසිල්ට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();