කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ, කඩවත නගර මධ්‍යයේ දින ගණනාවක සිට මාර්ගයේ ගිලා බැසීමක් සිදුවී ඇත. මෙම නිසා විටෙක මාර්ගයේ රථ වාහන තදබදයක් ඇතිවන අතර පසුගිය දිනක යතුරු පැදිකරුවෙකුද අනතුරට ලක්විය.
ලංකාවේ ප්‍රධාන මාර්ගයක, ප්‍රධාන නගරයක මෙවැනි ස්ථාන පැවතීම පිළිබඳව අප කණගාටු වන අතර මෙය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවනු ඇතැයි අප අපේක්‍ෂා කරමු.
The post මහා මාර්ග නඩත්තුව බිංදුවට, නගරය මැද මර උගුල්. appeared first on Lanka News Column.
0 Comments