ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග යෝජනා විවාදය බොහෝ දේශපාලකයින්ට සිය පරණ කෝන්තර පිරිමසා ගන්නට අපූරු අවස්ථාවක් තැනූ වේදිකාවක් විය.
මෙම විවාදයේ මඩ කථිකයින් පිරිස අතර ඇතිවූ වාද ඇතැම්වා රසවත් වූ අතරම ඇතැම්වා පිළිකුල් සහගත විය.
ඇමති සරත් ෆොන්සේකා සිය කතාව පවත්වන අතරතුර හිටපු ජනපතිවරයා ජාතිවාදය අවුස්සා තමන්ගේ ඡන්ද පදනම වැඩි කරගන්නා අයෙකු ලෙස හඳුන්වා දුන් අතර මේ අවස්ථාවේ විමල් ඔහුට කලවැද්දා යයි කියා කෑ ගැසුවේය.
ඊට පිළිතුරු ලෙස ෆොන්සේකා විමල්ගේ නිවසේ මියගිය තරුණයා සහ ව්‍යාඝ්‍රා ඕනේ කියා ඉල්ලන භූතයෙක් ගැන මතක් කළේය.
එයින් ඉතාමත් අසරණ වූ විමල් වීරවංශ ඉන්පසු කටක් ඇරියේ නැත.
එම අවස්ථාවන්හි වීඩියෝව පහතින්,
The post ෆීල්ඩ්මාර්ෂල්ට කලවැද්දා කියන්න ගොස් විමලේ ව්‍යාඝා භූතයා ගැන අහගත්තු හැටි..! (VIDEO) appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.
0 Comments