Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සන්ධාන මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..!

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතා එළැඹෙන 22 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

පසුගියදා කිරිබත්ගොඩදී පැවති සාදයකදී පුද්ගලයෙකුට පහර දුන්නේ යයි ලද පැමිණිල්ලක් මත පොලිසිය විසින් මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව අද දිනයේ අධිකරණය හමමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.

The post සන්ධාන මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();