දකුණු නාවික විධානය භාර නව අාඥාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා පත් කරනු ලැබ සිටියි. ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ කඳවුරේ පිහිටි ආඥාපති කාර්යාලයේදී පෙරේදා (28) කපිල සමරවීර මහතා නව ආඥාපතිවරයා ලෙස රාජකාරි කටයුතු ආරම්භ කළ අතර දකුණ නාවික විධානය භාර
ආඥාපතිවරයා ලෙස කටයුතු කළ රියර් අදිමිරාල් නිශාන්ත උලුගේතැන්න මහතා විසින් කපිල සමරවීර මහතා වෙත රාජකාරී කටයුතු භාර දෙනු ලැබීය.රියර් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න මහතා බටහිර නාවික විධානය භාර අාඥාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතව ඇත.
දකුණු පළාත් සංචාරක
එස් දීයගහගේ
0 Comments