Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රබාඩාගේ තහනම ඉවතට

 
තරගයක් අතරතුර ඕස්ට්‍රෙිලියානු නායක ස්ටීවන් ස්මිත් සමග භෞතිකව ගැටීඹකින් අනතුරුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් තරග දෙකක තහනමක් පැනවූ කගීසෝ රබාඩා නැවතත් කේප්ටවුන් හිදී සිය කණ්ඩායම නියෝජනය කරන්නට නියමිතය.
 
මෙම තීරණය ගෙන ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩකයින්ගේ නීති මාලා පද්ධතියට අදාළ ඇපෑල සලකා බලන කොමසාරිස් මයිකල් හෙරොන් විසිනි.
 
ඒ පැය හයක කාලයක් පුරාවට දකුණු අප්‍රිකාව නීතිඥ ඩාලි පෝෆු විසින් සිදු කරන ලද වීඩියෝ කතාබහක් අවසානයේදීයි.
 
ඒ අනුව තරග තීරක ජෙෆ් ක්‍රෝ විසින් අවගුණ ලකුණු තුනක් ලබාදුන් තීරණය අවගුණ ලකුණු 01ක් සහ තරග ගාස්තුවෙන් සියයට 25ක් දක්වා අඩු කරගන්නට රබාඩාට හැකිවිය.
 
එනිසා රබාඩාගේ තරග තහනම ඉවත්ව මෙම තරගය ක්‍රීඩා කිරීමට කිරීමට ලැබෙනු ඇත.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();