Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩිල්ශාන්ට ICCයෙන් ලැබුණු සිංහල සුබ පැතුම

ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ උපන්දිනය අදට(14) යෙදී තිබේ.
 
ලොව වැඩිම ලකුණු ලාභින් අතර 04 වන ස්ථානයේ ඔහු තවමත් රැඳී සිටින්නේ ලකුණු (17,671) ක් ලබාගනිමින්ය.තරග 497 කට සහභාගී වී ඇති ඔහු ශතක 39 කට හිමිකම් කියයි.
 
කෙසේවෙතත් ඩිල්ෂාන්ගේ උපන්දිනය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC)සුබ පැතුමක් එක් කිරීමට අමතක කර නැති අතර සිංහල භාෂාවෙන් එම සුබපැතුම එක් කර තිබීම විශේෂත්වයකි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();