Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ නවතම තොරතුරු

අද උදෑසන වන විට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථාන වාර්තා වලට  අනුව ශ්‍රි ලංකාව තුළින් කොවිඩ් ආසාදිතයන් 194 ක් හඳුනා ගෙන ඇත
එම පුද්ගලයන් 194 මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් ඇසුරු කරන පුද්ගලයන් වෙයි
ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර අද උදෑසන වන විට 1591ක් ලෙස වාර්තා වෙයි
ඉන් පුද්ගලයන් 1306 ක් ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර අනෙක් පුද්ගලයන් 555 කම්හලේ සේවකයන් ඇසුරු කළ පුද්ගලයන් වෙයි
එසේම අද දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 84 ක් තුළ පුද්ගලයන් 9905ක් නිරෝධායනය වෙමින් සිටියි
ඊයේ (13 ) දිනය තුළ PCR පරීක්ෂණ 6190 ක් සිදුකර ඇත
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();