Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාසල් සිසුවෙකු සමඟ පැනගිය ගුරුවරිය සිසුවා සමග නුවරඑළියේ දී අත්අඩංගුවට!

උපකාරක පන්තියට සහභාගී වූ 15 හැවිරිදි දරුවෙක් සමග පැණ ගිය 28 හැවිරිදි ගුරුවරිය එම දරුවාත් සමග නුවරඑළිය ප්‍රදේශයේ දී අත්අඩංගුට ගැනිමට පොලිසිය ඊයේ (12) සවස සමත් වුණේය.

රට පුරා පොලිස් ස්ථන දැනුවත් කිරීමෙන් පසු දරුවා අත තිබූ ජංගම දුරකථනයේ සංඥා කුලුනු හඳුනාගෙන ජි.පී.එස් තාක්ෂණයෙන් කළ දත්ත විශ්ලේෂණ හරහා මේ යුවල සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කළේය. සිවිල් ආරක්ෂ නිලධාරියෙක් වූ සිය සැමියාත්, දෙහැවිරිදි දියණියත් හැර දමා මෙම තරුණ සිසුවා හා පැන ගිය ගුරුවරිය එසේ පැනයෑම සැලසුම් කර ඇත්තේ සැමියා දුර ප්‍රදේශයක සේවයේ යොදවා සිටියදී ය.



from රට තොට – Colombo Tribune https://ift.tt/2SRcagH
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();