Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජ්‍ය සේවයට බඳවා ගත් නව උපාධිධාරීන්ගේ පුහුණුව අද සිට

රාජ්‍ය අංශය සඳහා බඳවා ගනු ලැබූ නව උපාධිධාරීන් වෙනුවෙන් පවත්වනු ලබන ‘නායකත්ව හා අභිප්‍රේරණ’ වැඩසටහන අද (14) ආරම්භ වෙයි
 
අදාළ පුහුණු වැඩසටහන  ශ්‍රී ලංකා යුද හමුදාව මගින් දිවයින පුරා ස්ථාපිත ආරක්ෂික සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන, යුද්ධ හමුදා ඒකක සහ පුහුණු පාසල්හි දී ආරම්භ කිරිමට නියමිතය
 
අදියර පහක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන පුහුණු වැඩසටහනේ පළමු අදියරේ දී උපාධිධාරින් 10,000 ක් බඳවා ගැනීමට නියමිතය
 
රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව යුධ හමුදාව සඳහන් ප්‍රකාශ කරයි
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();