Ticker

6/recent/ticker-posts

Header Ads Widget

IPL පැවැත්වෙන ක්‍රීඩාංගණ නම් කරයි

4 අගෝස්තු, 2020

මෙවර IPL කි‍්‍රකට් තරගාවලියේ තරග පැවැත්වෙන කි‍්‍රඩාංගණ IPL තරග සංවිධායකයින් විසින් නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව මෙම තරගාවලිය ලබන සැප්තැම්බර් මස 10 වැනිදා සිට නොවැම්බර් 10 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා, ඩුබායි සහ අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතයි.

දින 53 ක් පුරා පැවැත්වෙන මෙවර IPL තරගාවලියේ තරග 10 ක් පැවැත්වෙන්නේ දිවා තරග ලෙසයි.

මේ අතර මෙවර ද IPL කි‍්‍රකට් තරගාවලියට සමගාමීව කාන්තා 20 යි 20 තරගාවලියක් ද පැවැත්වීමට නියමිතව තිබේ.

එම තරගාවලිය නොවැම්බර් මස 01 වැනිදා සිට 10 වැනිදා දක්වා කාන්තා කණ්ඩායම් 04 ක සහභාගීත්වයෙන් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි.



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();