Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති දළදා පෙරහැරේ කරඬුවට පුෂ්පෝපහාර දක්වයි

මහනුවර ඓතිහාසික ශ්‍රී විෂ්ණු දේවාලයේ විශේෂ ආශිර්වාද පුජාවට ඊයේ (03) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා එක් විය. 
 
ශ්‍රී විෂ්ණු දේවාලයට පැමිණි අවස්ථාවේදී දේවාලය භාර නිලමේවරු විසින් ජනාධිපතිතුමා පිළිගනු ලැබිණ.
 
දේවාභරණ වැඩමවීමේ අවස්ථාවට සහභාගි වූ ජනාධිපතිතුමා, දියවඩන නිලමේවරයා හස්තිරාජයා මත කරඬුව තැන්පත් කිරීමෙන් පසු පුෂ්පෝපහාර දැක්වීම සිදු කළේය.
 
අනතුරුව ඊයේ රාත්‍රියේ ඇසළ පෙරහර නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();