Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහමැතිවරණ රාජකාරියට පොලිසියෙන් 69000ක්

මහමැතිවරණ රාජකාරී සදහා පොලිස් නිලධාරීන් 69,000ක් යොදවා ඇතැයි මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
 
මැතිවරණ කටයුතුවලට අදාළව පොලිස් ජංගම මුර සංචාර ඊයේ (03) සිට ආරම්භ කර ඇත.
 
එසේම පොලිස් ජංගම මුර සංචාර 3,069ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය
 
පොලිස් නිලධාරීන්ට අමතරව මැතිවරණ රාජකාරි සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන් 10,500 දෙනෙකු ද යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සදහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();