Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුවය ලැබු ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

තවත් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.    
 
ඒ, අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2517 ක් ලෙස දැක්වෙයි.
 
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 295කි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();