Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එජාප ජාතික ලැයිස්තුව තවමමත් නෑ.

මෙවර මහ මැතිවරණයෙන් හිමිවු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා වන නම් දැනුම්දීමට ලබාදී තිබු කාලය අවසන් වුව ද එක්සත් ජාතික පක්ෂය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට අදාළ නම මැතිවරණ කොමිසම වෙත භාර දී නොමැති බව වාර්තා වේ. එමෙන්ම අපේ ජන බල පක්ෂය ලබාදුන් නම සම්බන්ධයෙන් අර්බුදකාරී වාතාවරණයක් ද මේ වන විට හටගෙන තිබේ.

පොදු ජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරසුකච්චි, ජාතික ජන බලවේගය, අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රස්, සමගි ජන බලවේගය යන දේශපාලන පක්ෂ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛන මැතිවරණ කොමිසමට භාර දී තිබේ.

The post එජාප ජාතික ලැයිස්තුව තවමමත් නෑ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();