Ticker

6/recent/ticker-posts

Header Ads Widget

15ක ගේ වැඩ තහනම් 21 කට ස්ථාන මාරු.

විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වු නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය  පවසයි.මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් 9 දෙනෙකු, බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන් 10 දෙනෙකු සහ දුම්බර හා වාරියපොළ බන්ධනාගාරයේ නිලධාරීන් දෙදෙනෙකු ද ස්ථාන මාරු කිරීම්වලට යොමුකර ඇති බව ඔහු සඳහන් කළේය.

The post 15ක ගේ වැඩ තහනම් 21 කට ස්ථාන මාරු. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();