
ලෙබනනයේ බේරූට් අගනුවර වරාය පරිශ‍්‍රයේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් එරට පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට ද හානි සිදුව තිබේ. මෙම පිපිරීමෙන් ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ද සදහන් වේ.
The post ලෙබනන් පිපිරීමෙන් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයටත් හානි. appeared first on Lanka News Column.

0 Comments