Ticker

6/recent/ticker-posts

Header Ads Widget

SF ලොක්කා මහ පාරේ වෙඩි තබා මරා දමයි.

අපරාධ සිදුවීම් කිහිපයකම ප්‍රධාන සැකකරුවකු එස්.එෆ්. ලොක්කා හෙවත් එස්. රණසිංහ අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් තිබේ. අනුරාධපුර දහයියාගම හන්දියේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇත. එම අවස්ථාවේ ඔහු සමග ගමන් ගත් තවත් අයෙකු රෝහල්ගත කර ඇත.

The post SF ලොක්කා මහ පාරේ වෙඩි තබා මරා දමයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();