2011න් පසු මහින්ද දේශප්‍රියත් ඡන්දෙ දායි.
බම්බලපිටිය ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ දී අද (5) උදෑසන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සිය ඡන්දය ප්‍රකාශ කළේය. තමන් ඡන්ද දායකයෙකු ලෙස ඡන්ද මධ්‍යස්ථානයට පැමිණියේ 2011න් පසුව බවත් එහිදී ඔහු ප්‍රකාශ කළේය.
The post 2011න් පසු මහින්ද දේශප්‍රියත් ඡන්දෙ දායි. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments