Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බරපතල ගණයේ මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම් නැහැ

මේවන තුරු බරපතල ගණයේ මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සිද්ධීන් වාර්තා නොවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

මහ මැතිවරණයට අදාල ඡන්දය විමසීමේ කටයුතු ඉතා සාමකාමීව ක්‍රියාත්මක වන බව ඔහු සදහන් කළේය.

ජංගම සංචාර මඟින් ඡන්ද මධ්‍යස්ථාන තුළ හා ඉන් පිටත ආරක්ෂාව සැපයීමට කටයුතු කර ඇති බැවින් ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නැති බව ජාලිය සේරත්න මහතා කියා සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();