Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් ආසාදිතයින් 13දෙනෙක් සුවය ලබයි

අද (05) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2537ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (04) දිනයේ දී සෞදි ආරාබියේ සිට පැමිණි 6 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 2834ක් දක්වා ඉහළ ගොස් ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();