Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ටීඑන්ඒ 9ට බසී

දෙමල ජාතික සන්ධානය මෙවර මහාමැතිවරණයේදී ප්‍රබල පසුබෑමකට ලක්ව තිබේ.

මීට පෙර පැවැති සෑම මහාමැතිවරණයකදීම මන්ත්‍රීධූර පහළොවකට වැඩි ප්‍රමාණයක් ලබාගත් දෙමල ජාතික සන්ධානය (ටි.එන්.ඒ.) මෙවර මන්ත්‍රී ආසන නවයකට සීමාවී ඇත.  ත්‍රිකුණාමලය, මඩකළපුව, යාපනය ඇතුළු උතුරු නැඟෙනහිර ප්‍රදේශ රැසක දේශපාලන බලය සියතට ගත් දෙමල සන්ධානයට මෙවර සිය බලය අහිමිවී ගොස් ඇතැයි මැතිවරණ ප්‍රතිඵල අනුව පෙන්නුම් කරන බව විශ්ලේෂකයෝ පවසති.

 

 

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් සහ අනුර ප්‍රේමලාල්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();