රුපියල් 5000 කට ඡන්දකාඩ් පත් මිලට ගත් දෙදෙනෙක් අත්අඩංගුවට
මුදලට ඡන්ද කාඩ්පත් මිලදී ගනිමින් සිටි දෙදෙනකු බේරුවල දී ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන තිබේ.
ඔවුන් එක ඡන්ද කාඩ් පතකට රුපියල් 5000 බැගින් ගෙවමින් ලබාගෙන ඇති බව හෙළිව ඇත.
ප්‍රදේශවාසීන් විසින් ඔවුන්ව පොලිසියට භාරයට දී තිබේ. ඔවුන් පැමිණි මෝටර් රථය ද පොලීසිය භාරයට ගෙන ඇත.
තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ පවත්වයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments