Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව පාර්ලිමේන්තුව ලබන 20වනදා රැස්වෙයි

නව පාර්ලිමේන්තුව ලබන විසිවනදා රැස්වීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණි.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම තීරණය ගෙන තිබේ.
 
ඒ අනුව අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත.
 
මේ අනුව හෙට පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුව ලබන විසිවනදා රැස්වන බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා සදහන් කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();