
ලෙබනනයේ සිදුවූ ප්‍රබල පිපිරීම සම්බන්ධයෙන් පිපිරීම සිදුවූ බේරූට් වරායේ ප්‍රධාන නිලධාරීන් රැසක් නිවාස අඩස්සියට පත් කර තිබේ. ඒ, අදාළ පිපිරීම සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශන අවසන් වන තෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය අද අලූයම වාර්තා කළේ මෙම පිපිරීමෙන් ජීවිතක්‍ෂයට පත්වූ සංඛ්‍යාව 135 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. තුවාල ලැබූ සංඛ්‍යාවද 4,000 කට අධිකයි. පිපිරීමත් සමග සති දෙකක හදිසි තත්ත්වයක්ද ලෙබනනය තුළ ප්‍රකාශයට පත් කර තිබේ.
The post ලෙබනනයේ පිපිරීමෙන් මියගිය ගණන 135 දක්වා ඉහලට. appeared first on Lanka News Column.

0 Comments